Uncategorized

රාවණා රජුගේ උමඟක් මතු වෙයි

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය යටතේ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 10 කණුව, සාදින්නාගල කන්ද හරහා කැණීම් කටයුතු සිදුකරමින් පැවැතියදී රාවණා රජු සමයේදී භාවිත කරනු ලැබූ ඉපැරැණි උමං මාර්ගයක් මතුවී ඇත. රාවණා ඇල්ල හරහා වැටී ඇතැයි සැලකෙන මේ උමං මාර්ගය ඔස්සේ රාවණා රජු ඇල්ල – වැල්ලවායේ සිට බණ්ඩාරවෙල දොථව පන්සල දක්වා එකල ගමන් කරන්නට ඇතැයි අනුමාන කෙරේ. උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ රාජකාරි කරනු ...

Read More »

‘රතුමිරිස්’ ජාත්‍යන්තර ඇගයීමට

ජාත්‍යන්තර සමූපකාර වසර වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් පවත්වන ලද ජගත් කෙටි චිත‍්‍රපට උළෙලේ අවසන් වටයට තේරුණු ජයග‍්‍රාහී චිත‍්‍රපට හත අතරට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් කළ “රතුමිරිස්” කෙටි චිත‍්‍රපටය තේරී ඇත. ලෝකය පුරා නිර්මාණකරුවන්ගෙන් නිර්මාණ කැඳවා තිබූ මෙම උළෙලේදී අවසන් වටයට තේරුණු රතුමිරිස් චිත‍්‍රපටය 2012 නොවැම්බර් මස විසිවැනි දින එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ප‍්‍රදර්ශනය කිරීමට නියමිත අතර ජයග‍්‍රාහී චිත‍්‍රපට ඇගයීමට ...

Read More »

ලංකාවේ දිනකට එකළොස් දෙනෙක් දිවිනසා ගනති?

ගැහැණුන්ට වඩා පිරිමින් දිවිනසා ගන්නේ ඇයි? හවස් වරුවට වඩා උදේ කාලයේ දිවිනසා ගැනීම් වැඩියි මානසික සෞඛ්‍ය ඒකකයේ වාර්තා අනුව ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයින් එකළොස් දෙනෙක් සිය දිවි නසාගති. ඒ අනුව වසරක් තුළදී සියදිවි නසාගන්නා පුද්ගල සංඛ්‍යාව හාරදහසක් පමණ වෙයි. මෙසේ සියදිවි නසාගන්නා අයගෙන් වැඩි දෙනෙකු වයස අවුරුදු විස්සත් හතළිස් පහත් අතර අය බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වාදී තිබුණි. අතීතයේ නම් ...

Read More »

බුදුන් සරණගිය පිටසක්වළ ජීවීන්

කළු කුහර හා ආකාශ වස්තූන් පිළිබඳව අති විශේෂඥ මහාචාර්ය ස්ටීවන් හෝව්කින්ස් මහතා පවසන අන්දමට මේ ග්‍රහ ලෝකයෙන් පිට, මේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිට, මේ චක්‍රාවාටයෙන් පිට අපට වඩා නැණින්, බෙලෙන් දියුණු ජීවිහු සිටින බව සනාථ වී තිබේ. මේ නව සොයා ගැනීම් ඔස්සේ ලද, ඇමරිකා එක්සත් ජනපදය ලොවට හෙළි නොකරන, ඔබගේ කෙස් කෙළින් සිටුවිය හැකි රහසක්ද ඇත. ඇමරිකා එක්සත් ජනපදයෙහි, නෙවාඩා ...

Read More »

මහානායක වේවැල්දෙණියේ මේධාලංකාර මාහිමියන්ගේ ආදාහනය රාජ්‍ය ගෞරවය සහිතව

අවුරුදු 103ක් ආයු වළඳා අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අති පූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මාහිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරවය සහිතව පැවැත්වීමට රජය තීරණය කර ඇත. බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති මාහිමිපාණන්ගේ ශ්‍රී දේහය ඊයේ (30) ප.ව. 2.00ට  ගම්පහ දක්වා වැඩම කරවීම සිදුකරන ලදී. ආදාහන පූජෝත්සවය සැප්තැම්බර් මස 03 වන සඳුදා සවස 3.00ට මීරිගම ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී ...

Read More »

2012 ලෝක රූ රැජින කිරුළ චීන කෙල්ලෙක් දිනයි

රටවල් 116ක පමණ සහභාගීත්වයෙන් චීනයේ ඔඩෝස්හි පැවති මිස් වර්ල්ඩ් 2012 තරඟයේ අවසන් වටය පසුගිය 18 වැනිදා පැවැත්වූ අතර එහිදී රූ රැජින කිරුළ දිනාගැනීමට චීනය නියෝජනය කළ යූ වෙන්සියා සමත් වුණා. ඇයට එම කිරුළ පැළඳුවේ 2011 ලෝක රූ රැජින වූ වෙනිසියුලාවේ ඉවියන් ලුහාසෙනල් විසිනි. දෙවන හා තුන් වන ස්ථාන දිනාගත්තේ 19 හැවිරිදි ව්‍යාපාර කළමණාකරණ සිසුවියක වන වේල්ස් හි එලිසබත් මෝල්ඩ් හා 23 හැවිරිදි නීතිවේදී සිසුවියක ...

Read More »

ඉස්ලාමික ත්‍රස්තයන් පිරිසක් බුද්ධ පිළිරුවක් කඩා බිඳ දමති

ඉකුත් සිකුරාදා ඉස්ලාමික ත්‍රස්තයන් පිරිසක් ඉන්දියාවේ ලක්නව් ප්‍රදේශයේ බුද්ධ පිළිරුවක් කඩා බිඳ දමා ඇත. සිකුරාදා පැවැත්වෙන දේව මෙහෙයෙන් අනතුරුව පෙළපාලියක් ලෙස සන්විධානය වූ 1000ට ආසන්න පිරිසක් පළමුව එම සිදුවීම වාර්තාකරණයට පැමිණි කැමරාකරුවන් 20ට පමණ දැඩි ලෙස පහර දී ඇත. පිරිස විසුරුවා හැරීමට පොලීසිය කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් අතර දිගින් දිගටම ඉදිරියට ඇදුණු ත්‍රස්ත පිරිස ප්‍රතිමාව කඩා බිඳ දමා ඇත. Share

Read More »

උසස් පෙළ සටන අද සිට​

අද  ඇරඹෙන 2012 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. නව විෂය නිර්දේශය යටතේ සිසුන් 236,025 ක් සහ පැරණි විෂය නිර්දේශය යටතේ සිසුන් 41,646 ක් වශයෙන් සිසු සිසුවියන් 2 77,671 දෙනෙකු ඊට ඉදිරිපත්වීමට නියමිතය. විභාග කටයුතු පරිපාලනය සඳහා 14,000 ක පමණ කාර්ය මණ්ඩලයක් යොදවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. විභාගය සදහා මුද්‍රණය කර ඇති මුලු ...

Read More »

කලින් විවාහ වුනා කියලා මම දන්නේ නෑ – අරුණි

2008 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුල දිනාගත් අරුණි රාජපක්ෂ විවාහ වී ඇති බව මීට පෙර වාර්තා වුණා. සරත් අමුණුගම ගේ පුත් පාර්ලිමේන්තු මංත්‍රී දිලුම් අමුණුගම විසින් කරගන ඇති විවාහයන් කිහිපයක් අතුරින් දෙවන විවාහය සිදුරගන ඇත්තේ අරුණි රාජපක්ෂ සමඟ බවයි එම පුවත් වලින් කියවුනේ. පසුගිය ජූනි මාසයේ පුවත්පතකට ඇය පවසා තිබුනේ තමන්ට පෙම්වතෙක් නැති බවත්, තෝරාගන්නා කෙනා අඩි 6 ට ...

Read More »

හොරණ දේවාලයේ පටිගත වූ ප්‍රේත ආත්මය

හොරණ ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන එම්.එස්.එස්. කුමාරසිරි නම් කපු මහතෙකු ගෙන්වන ලද ප්‍රේත ආත්මයක් වීඩියෝවට නගා ඇත. මෙලෙස වීඩියෝගත කර ඇත්තේ කර්ණමුන්ඩිය නම් ප්‍රේතියෙකි. කුමාරසිරි මහතාගේ පියා ගුප්ත විද්‍යාව පිලිබඳ හසල දැනුමැති පුද්ගලයෙකු වන අතර ඔහුගෙන් ලැබූ පොත පත ඇසුරෙන් කර්ණමුන්ඩිය නම් මෙම ප්‍රේතිය බන්ධනය කිරීමේ වත්පිලිවෙත් කෙරෙහි අවධානය යොමුකොට ඇත. එම ප්‍රේතිය පියවි ඇසට පෙනෙන හා නොපෙනෙන ආකාරයට ගෙන්වාගත ...

Read More »