Thursday , 25 February 2021

Uncategorized

කරාඹු දෙක ගන්න මිනියක් ගොඩදාලා

අනුරාධපුර ගම්බිරිගස්‌වැව, පලුගොල්ලෑව පොදු සුසාන භුමියේ කොන්ක්‍රීට්‌ දමා මිහිදන් කොට තිබූ විසි හැවිරිදි තරුණ මවකගේ මළ සිරුරක්‌ ගොඩ ගෙන ඇගේ දෙකන්වලට දමා තිබූ කරාබු ජෝඩුවක්‌ ගලවා ගෙන ගොස්‌ ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචි යුද හමුදාවේ සේවය හැර ගිය සෙබළෙකු ඇතුළු තරුණයන් සිවුදෙනෙක්‌ අනුරාධපුර පොලිසිය විසින් පෙරේදා (16) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ ...

Read More »

අල්ලපු කුඩු වලින් සල්ලි සෙවු කොස්තාපල්

අත්අඩංගුවට ගන්නා හෙරොයින් කුඩුකාරයින් ලවා විකුණා මුදල් ලබාගත් බව කියන ‍පොලිස් කොස්තාපල්වරයකු විශේෂ කාර්ය බළකාය මගින් පෙරේදා (15) අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ ඒකකයේ සේවය කරන (78960) දරන සංජීව ප්‍රේමරත්න යන කොස්තාපල්වරයාය. ගණේමුල්ල, ගලහිටියාව ප්‍රදේශයේ තරුණයකු සහ මවක් විශේෂ කාර්ය බළකාය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ හෙරොයින් පැකට් 120ක් තිබි ...

Read More »

ජනපති සොයුරු ඝාතන සැකකරු හිරේදීත් වැරදි කරලා

ජනාධිපතිවරයාගේ සොහොයුරු ප්‍රියන්ත සිරිසේන (වැලිරාජු) ඝාතනය කිරීමේ චෝදනා මත රිමාන්ඞ් භාරයේ සිටින සැකකරුට (ලක්මාල්) අද (16) මාස 6 ක බරපතළ වැඩ සහිත සිරදඩුවමක් නියම කෙරුණි. ඒ, බන්ධනාගාරය තුළ ජංගම දුරකථනයක් සහ දුම්කොළ මිටියක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මතය. සැකකරු අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් ඉන්දික අත්තනායක මහතා හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුට මෙලෙස සිරදඩුවම් නියම කළ බවයි වාර්තා වුණේ. ...

Read More »

බැසිල් තවම ගෙදර ගිහිං නෑ

ඇපමත මුදා හැරුණු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ ප‍්‍රතිකාර ලබන බව වාර්තා වේ. දිවිනැගුම මුල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (15) දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර පසුව ඊයේ අධිකරණයට ඉදිරිපත් පත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහධිකරණ විනිසුරු කුසලා ...

Read More »

සිසුවා මැරුවේ ප්‍රේම සම්බන්ධයක් නිසා ?

කොළඹගේආර ප්‍රදේශයේ විදුහලක 11 වසරේ ඉගෙනුම ලැබූ හසිත එරංජන ලක්ෂාන් නැමැති ශිෂ්‍යයා ගෙළ කපා ඝාතනය කර ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවක් නිසා බවට පොලිසිය සැක පළ කරනවා. තේක්ක කැලයක තිබී සිසුවාගේ මළසිරුර පොලිසිය විසින් ඊයේ (15) සොයා ගනු ලැබුවා. ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර අතර දෙදෙනකු අවුරුදු 17 සහ 21 යන වයස්වල පසුවනවා. මේ පිළිබඳ අත්අඩංගුවට ගෙන ඇති රෝද රථයේ ...

Read More »

“අපේ ගෙදර කුරුම්බා කපපු අයත් මට ද්‍රෝහි වෙලා “

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මඩ දේශපාලනයෙන් බැහැර පුද්ගලයකු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජාතික පුවත්පතක් සමඟ ඊයේ (15 දා) කළ දුරකථන සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. තමාගෙන් උදව් ලබාගත් උදවිය පවා තමාට මඩ ගැසුවත් රනිල් වික්‍රමසිංහ මහතා එසේ මඩ නොගසන බව ද හෙතෙම කියා සිටියේය. ඒ මහතා මෙසේ ද පැවසීය. මඩ ගැහිල්ලෙත් සීමාවක්‌ තියෙන්න ඕනෑ. අපේ මුළු පවුලටම මඩ ගහනවා. දැන් ...

Read More »

හොර බුද්ධි නිලධාරිණිය කරපු දෙයක් !

ශ්‍රී ලංකා පොලිසියේ බුද්ධි අංශයේ උසස් නිලධාරිනියක් ලෙස රගපාමින් පාණදුර හොරේතුඩුවේ නිවසක ධනවත් කාන්තාවක් සමග සති කිහිපයක් තිස්යේ දැඩි හිතවත් කමක් පැවැත්වු කතක් එම නිවසින් රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා රන් අභරණ සමග අතුරු දන්වී ඇත. මෙම කාන්තාව පාණදුර හොරේතුඩුවේ නිවසක පදිංචි කාන්තාව සමග මිත්‍රවී ඇත්තේ කොළඹ විහාරස්ථානයක පැවති පින්කමකදීය. දින කිහිපයක් මෙම කාන්තාව හොරේතුඩුවෙ පදිංචි කාන්තාවගේ නිවසටද පැමිණ ඉතා ...

Read More »

” FCID යට දොර පොල්ල ගන්න”

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාස නිලධාරීන්ට ගල් ගසන්න කියා තමන් නොකියන බවත්, එහෙත් නීති විරෝධිව පිහිටවූ මේ කොට්ඨාසයේ නිලධාරීන් ගෙදරට ආවොත් ගත යුත්තේ දොරපොල්ල බවට තමන් පවසන බවත් දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා ඊයේ (15) කොළඹ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී පැවසීය. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නීති විරෝධී අවි ආයුධ දරන කොටි සංවිධානයට සමාන ත්‍රස්ත සංවිධානයක් බවත් හෙතෙම පැවසීය. පසුගිය ...

Read More »

සංගා එජාපයෙන් මහ ඡන්දෙට

විටින් විට ක්‍රීඩා ක්ෂේත්‍රය හා දේශපාලනය ක්ෂේත්‍රය උණුසුම් කරනු ලබන කුමාර් සංගක්කාරගේ දේශපාලන ආගමනය පිළිබද වන ප්‍රවෘත්තීන් පුවත්පත් හා වෙබ් අඩවි ගෙනහැර දක්වනු ලැබීය. අද (15) ජාතික පුවත්පත් රාශියක්ම කුමාර් සංගක්කාර ලෙස හැගවෙන ලංකා කණ්ඩායම නියෝජනය කරන ජාත්‍යන්තර කීර්තියට පත් කඩුලු රකින ක්‍රීඩකයෙකු එක‍්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රක්කයෙක් ඉදිරිපත් වන බවට පුවතක් වාර්තා කොට ඇත. මෙම ...

Read More »

තෙල් ගැන හර්ෂගෙන් සහතිකයක්

ලෝක වෙළෙඳ පොළේ යම් ප්‍රමාණයකින් බොරතෙල් මිල ඉහළ නැඟ තිබු‍ණත් භූමිතෙල් පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක් දැනට පැන නැඟී නැතැයි ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. පසුගිය රජය ලෝක බොරතෙල් මිල අඩුවන විට ජනතාවට එම සහනය ලබාදීමට කටයුතු නොකළ බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා එම වාසිය එම රජය ලාභයක් ලෙස තබා ගැනීමට ...

Read More »