Uncategorized

ටෙලියක් දාන්න ලිංගික අල්ලස් ඉල්ලු බවට පැමිණිලි

පසුගිය කාලයේ නිපදවූ ටෙලි නාට්‍ය රූපවාහිනියේ විකාශය කිරීම සඳහා ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරුන් සහ නිෂ්පාදකවරුන් ගෙන් රුපියල් ලක්‍ෂ ගණන් කප්පම් සහ නවක නිළියන්ගෙන් ලිංගික අල්ලස්‌ ලබාගත් සංවිධානාත්මක කල්ලිය කට එරෙහිව පැමිණිලි හතරක්‌ දැනටමත් පොලිස්‌ විමර්ශන කණ්‌ඩායම්වලට ලැබී ඇතැයි පශු සම්පත් ඇමැති ප්‍රවීණ සිනමා නළු රන්ජන් රාමනායක මහතා ඊයේ (9 දා) ට ප්‍රකාශ කළේය. තමන්ට ලැබෙන තොරතුරු අනුව මෙම කප්පම් කල්ලියට මුහුණදුන් ...

Read More »

වෙලේ සුදාගේ සඳ කුමාරී මාට්ටු

වෙලේ සුදා මත් ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගන්නා ලදැයි කියන මුදල් ඉඩම් මිලදී ගනිමින් හා බැංකු ගිණුම්වල තැන්පත් කරමින් විශුද්ධිකරණය කළැයි පිළියන්දල පදිංචි කාන්තාවක් ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (9) නියෝග කළේය. රහස් පොලිස් පරීක්ෂණවලදී හෙළිවූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය නිසංසලා සඳකුමාරි නමැත්තිය වෙලේ සුදා හෙවත් ගම්පොළ විදානගේ සමන්ත කුමාර, සුරාස් අහමඩ් සහ ...

Read More »

අක්කාගේ සැමියා මඟුල් දා මනාලිය අරං පැනලා

විවාහ මංගල්‍ය උත්සය දිනයේ මනමාලිය පැහැරගෙන ගොස් ඇය සමඟ රැයක් ගතකල මනාලියගේ සහෝදරියකගේ සැමියාට වසර 7ක සිර දඬුවම් නියම කෙරේ.කෑගල්ල මහාධිකරණ විනිසුරු ගාමිණි අමරසේකර මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ. 25 හැවිරිසි සැකකරු සිය බිරියගේ නැඟණියගේ විවාහ මංගල්‍ය උත්සවය පැවැත්වෙන අතර තුරු එම හෝටලයට පැමිණ මෙම පැහැරගැනීම සිදුකර තිබේ. පසුගිය 2001 වසරේ ජනවාරි 30 වනදා එම විවාහ මංගල්‍යය පැවති හෝටලයට ...

Read More »

දයා ආයෙත් වෙනස් වෙලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට පත් කිරීම සඳහා දියත්කර ඇති ව්‍යාපාරයට කවර හෝ හේතුවක් නිසා සහාය ලබා නොදෙන බව වයඹ ප්‍රධාන ඇමැති දයාසිරි ජයසේකර මහතා පෙරේදා පවසා ඇත. මම ජනාධිපති මෙත්‍රිපාල සිරිසේන මැතිතුමාට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇප කැපවී සිටිනවා.එමනිසා මහින්ද රාජපක්ෂ මහතාගේ වේදිකාවට මා නඟිනු ඇතැයි පැතිරෙන ආරංචිවල කිසිදු පදනමක් නැහැයි ප්‍රධානඇමැතිවරයා දිවයිනට පවසා ඇත.ශ්‍රී ලංකා ...

Read More »

දොස්තර ස්ත්‍රී දුෂණයකු කරවීමේ මෙහෙයුම

බණ්ඩාරවෙල දිසා රෝහලේ වෛද්‍යවරයෙකු ස්ත‍්‍රී දුෂණ චෝදනාවකට ලක් කරවීම සඳහා ස්ත‍්‍රියක් මෙහෙයවූ පාතාල කල්ලියක සාමාජිකයන් දෙදෙනෙක් ඇල්ල පොලිසිය විසින් 08දා සවස සිදුකල මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත. රුපියල් ලක්ෂ දෙකක මුදලකට මෙම කොන්ත‍්‍රාත්තුව ලබාගත් සැකකරුවන් ඉන් රුපියල් විසිපන්දහසක් දෙන බවට පොරොන්දු වී දික්වැල්ල ප‍්‍රදේශයේ පදිංච් 30 හැවිරිදි දෙදරු මවක් මේ සදහා යොදාගෙන පෙරේදා බණ්ඩාරවෙලට පැමිණ මෙම කාන්තාවට වෛද්‍යවරයා පෙන්වාදි ඇතැයිද පොලිසිය ...

Read More »

උපුල් ගේ ගල් කතාවෙන් නාමලු ත් ගස්

කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ගල්ගසා මැරෙන තෙක් බලා සිටින බවට දකුණු පළාත් සභා ඇමැති ඩී.වී. උපුල් මහතා තිස්සමහාරාම ‍රැස්වීමකදී කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ලබන 12දා රහස් ෙපාලීසියට පැමිෙණන ෙලස දැනුම් දී අැත. ඩී.වී. උපුල් මහතා පසුගියදා තිස්සමහාරාම රැස්වීමකදී කළ එම පකාශය සම්බන්ධව කට උත්තර ලබා ගැනීම සඳහා ඔහුට ඊයේ රහස් පොලිසිය ඉදිරියේ ...

Read More »

ලංකාවේ ගෑණු තමුන්ගේ මිනිහට වැඩිය මහින්දට ආසයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා යලි බලයට ගෙන ඒම සදහා විමල් වීරවංශ මහතා ඇතුලු කණ්ඩායම දරන උත්සාහය පිළිබද ජනප‍්‍රිය ගායක සුනිල් පෙරේරා මහතා රාවය පුවත්පතට අදහස් දක්වා තිබෙනවා.ඔහු ඒ පිළිබද පල කල සම්පූර්ණ අදහස් පහතින්. මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට භූමිකාවක් තියෙනවාද? රාජපක්ෂව ආපහු ගේන්න හදන්නේ පීනන්න වතුර නැති සෙට් එකක්. උන්ට වතුර නැහැ පීනන්න. රාජපක්ෂ නාවොත් උන් මැරෙනවා. අනිත් අතට ...

Read More »

සුසිල් කියන “කැලෑ පත්තරේ “මෙන්න

“මේ ගැන හිතන්න  පක්ෂය රැකගන්න‘ යනුවෙන් පසුගියදා ශ්‍රිලනිප මාධ්‍යහමුවේදී බෙදැහැරි බව කියන පොත  එජනිස මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින්  ‘කැලෑපත්තරයක්‘ ලෙස හඳුන්වනු ලැබීය.  ශ්‍රීලනිප යේ මහ ලේකම් ගේ මුද්‍රාව සහිත නමුත් අනුර ප්‍රියදර්ශන මහතා ට අනුව ඔහුගේ අනුමැතිය නොලැබුණු   ශ්‍රීලනිපයේ මාධ්‍ය ඒකකයේ ප්‍රකාශනයක් ලෙස එලි දැක්වූ එස්.බී.දිසානායක විසින් ලියන ලද පොත මෙතැනින් කියවන්න.  Share

Read More »

මළ මිනියකට මිනී මරාගෙන

බොරැල්ල මරදාන පාරේ මල්ශාලාවක්‌ තුළදී මළ සිරුරු එම්බාම් කරන සේවකයකුගේ ගෙල කපා මරා දැමීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තවත් මල් ශාලාවක සේවකයකු අලුත්කඩේ අංක 02 මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 14 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කෙරුණු බව පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්‌ වී තිබුණේ පොලොන්නරුව, රෝහල හන්දිය පදිංචිව සිටි වීරසිංහ පතිරණලාගේ වසන්ත රංජිත් කුමාර (35) නමැති අයෙකිs. මළ ...

Read More »

ලස්සන කරගන්න ගිහිං වෙලා තියෙන දෙයක්

එල්ලා වැටෙන පියයුරු හැඩකර වැඩිබඩ අඩුකර ලස්සන වෙන්න හොර දොස්තරලා සොයා ගිය කාන්තාවන් ඉතා අසාධ්‍ය තත්වයෙන් පසුගිය කාලය පුරා කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා දිවි ගලවාගත් බව කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානී විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා මහතා කියයි. අඩු පහසුකම් ඇති ශල්‍යාගාර ලෙස හුවා දක්වන කුඩා කුටිවල පුහුණුවක් නොලත් පිරිස් සිදුකරන ශරීර අවයව විකෘති කිරීම් ...

Read More »