මේ දිනවල කොරියාවේදී පැවැත්වෙන Miss Asia Pacific World 2014 තරඟය සඳහා ලංකාව නියෝජනය කරමින් සහභාගී වන්නේ සූරූපි නිරූපිකාවක් සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් වන නිලුක්ෂි අමන්දා සිල්වා යි.
නිලුක්ෂි පසුගිය දිනවල වැඩි වශයෙන් කථාබහට ලක්වූ චරිතයක් වූයේ ජැක්සන් ඇන්තනිගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර සමඟ පැවති පෙම් සබඳතාවය කඩාකප්පල් වීමත් සමඟයි. ඇය පෙම් පළහිලව්ව නවතා දැමූවේ අකිල කාලයක් තිස්සේ වෙනත් අයෙකු සමඟ පෙම් සබඳතාවක් පවත්වමින් තමා රවටා ඇති බවයි.
කෙසේ නමුත් මේ සිදුවීම් කිසිවක් තම වෘත්තීය ජීවිතයට බාධාවක් කර නොගත් නිලුක්ෂි ලොව ප්‍රමුඛම ජාත්‍යන්තර තරඟයක් වන මිස් ඒෂියා පැෂිෆික් වර්ල්ඩ් 2014 තරඟයේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් මේ වන විට තරඟ වැද සිටියි.
cinema.lk