ලෝව වටිනාම රෝස මල ෂෙරිල්ගේ පස්ස පැත්තේ කොටලා

0
161

බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ ගායිකාවක් වන ෂෙරිල් කෝල් විශාල මුදලක් වැය කරමින් ඇයගේ සිරුරේ පසුපස ප්‍රදේශයේ පච්චයක් කොටා ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙ‍සේ ෂෙරිල් විසින් සිය පසුපස ප‍්‍රදේශය පුරා වර්ණවත් විශාල ඉතාමත් අලංකාර රෝස මලක පච්චයක් කොටාගෙන තිබේ.

ඒ සඳහා වැය කර ඇති මුදලින්  මෝටර් රියක් මිලදි ගැනීමට හැකි බව විදෙස් වාර්තා කියයි.

ඇයි  සිය පච්චය පිලීබඳ අදහස් දක්වමින් කියා සිටියේ “ජීවිතය කෙටියි ඒ කෙටි ජීවිතය තුළ  පමණයි මේ සියලූ  දෙය” යනුවෙනි. ෂෙරිල්ගේ එම පස්ස පැත්තේ පච්ච වල පින්තුර කිහිපයක් පහතින්

2 ch4 CHERYL_COLE_S_TATT1