ආර්.කේ. චන්ද්‍රානන්ද සිල්වා ලොව හැර යයි.

0
105

-මාතර රාහුල විදුහලේ කීර්තිමන් ආදි සිසුවෙක් වූ හිටපු මැතිවරණ කොමසාරිස් ආර්.කේ. චන්ද්‍රානන්ද සිල්වා මහතා (78) ඊයේ 21 අභාවප්‍රාප්ත විය. රජයේ තනතුරු රැසක් දැරූ චන්ද්‍රානන්ද ද සිල්වා මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජයේ ආරක්ෂක ලේකම්වරා වශයෙන් ද කටයුතු කළේය.