දුමින්ද සිල්වාට රහස් පොලිසියෙන් කැඳවීමක් පැය 6 ක් ප්‍රශ්න කරයි

0
96

පකිස්ථානය ඇතුළු ආසියාවේ රටවල් කිහිපයක සිට ශ්‍රී ලංකාවට හෙරොයින් මත් කුඩු එවු බව කියන වෙලේ සුදා නොහොත් සමන්ත කුමාරගේ ප්‍රකාශයක් මත කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට අද පෙරවරු 9.00 ට රහස් පොලීසියට එන්නැයි නියෝග කර තිබු අතර මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අද උදේ (10) නීතිඥවරුන් දෙදෙනෙකු සමග රහස් පොලිසියට පැමිණ ඇත.
අද දහවල් 12 වන විට රහස් පොලිසිය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් පැය 6 ක් ප්‍රශ්න කළ බව තොරතුරු ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබිණි.