වර්ෂ1980 පෙබරවාරි 06 වන දින ආධුනික නිලධාරියෙකු ලෙස සේවයට බැඳුණු මේජර් ජෙනරාල් ජානක රත්නායක මහතා අද (20) බම්බලපිටිය සිවිල් ආරක්ෂක මූලස්ථානයේදී සිවිල් ආරක්ෂක බළකායේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස වැඩ භාර ගන්නා ලදී . එම මහතා කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයත් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයත් හදාරා සිය වෘත්තිය දිවියට පිවිස ඇත.
යුද හමුදා සේවා කාලය තුළදී උතුරු නැගෙනහිර මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල බොහෝ තනතුරු දරමින් රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන ඒ මහතා අවසන් වරට සේවය කරන ලද්දේ ශ්‍රී ලංකා යුද හමුදාවේ භට කාර්යය සම්පාදන අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙනි.
Check Also
බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)
ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...
බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්
නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...