12.6 C
London
Thursday, May 15, 2025
spot_img

ටිකට් පරීක්ෂාවකදී දුම්රිය ස්ථානාධිපතිවරයෙක් ගුටි කයි.

-ඊයේ රාත්‍රී 8 ට පමණ කොළඹ දක්වා ධාවනය වීමට තිබූ දුම්රියට පැමිණි මගීන්ගේ ටිකට් පරීක්ෂාවකදී බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී ඊයේ (19) රාත්‍රියේ ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් දුම්රිය ස්ථානාධිපතිවරයාට මගීන් තිදෙනකු පහර දී ඇතැයි පොලිසිය කියයි. දුම්රිය ස්ථානාධිති ඩී.පී.ද සිල්වා මහතා පහරකෑමෙන් තුවාල ලබා රෝහල් ගත කොට ඇතැයිද පහරදීමට සම්බන්ධ මගීන් තිදෙනා අත් අඩංගුවට ගෙන ඇතැයිද පොලිසිය පවසයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles