13.1 C
London
Friday, November 14, 2025
spot_img

පොදු රාජ්‍ය මණ්ඩලීය මාධ්‍ය වැඩ සදහා රුපියල් එකසිය එකලොස් කෝටි හැත්තෑ හත් ලක්ෂයක්

2013 වසරේදී ශ්‍රී ලංකාවේ දී පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ ජනමාධ්‍ය අමාත්‍යංශය හා ඒ සම්බන්ධ ආයතන වෙනුවෙන් රුපියල් එකසිය එකලොස් කෝටි හැත්තෑ හත් ලක්ෂයක් වැය කර ඇතැයි අභිමන් ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී පවසා ඇත. ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා එලෙස කියන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුර ලෙසිනි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles