ජූනි මුලදී ඉදිකිරීම් ප්‍රදර්ශනය.

-ශ්‍රී ලංකා ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනය සිව්වැනි වරටත් සංවිධානය කරන විදේශ නිෂ්පාදක දැවැන්තයන්ද සහභාගී වීමට නියමිත ගොඩනැගිලි කර්මාන්තයට සම්බන්ධ සියලු දෑ එක් වහලක් යටතේ දැකගත හැකි ප්‍රදර්ශනයක් ලබන ජූනි 12 සිට 14 දක්වා කොළඹ බණඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

ඉදි කිරීම් කර්මාන්තයේ අලුත් අලුත් දෑ ප්‍රදර්ශනයේ දී දැකගත හැකි බව සංවිධායකයෝ පවසන අතර සමාගම් 30ක පමණ සහයෝගය ඇතිව සිදුකරන චීන පැවිලියම මෙම ප්‍රදර්ශනයේ විශේෂාංගයක් බව කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ පවසයි. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය හා නාගරික ඉදිකිරීම්වල විශාල පිබිදීමක් දක්නට ඇති බවත් එම ආයතනය කියා සිටියි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...