ක්‍රිකට් තිරණාත්මක හමුවක් හෙට.

-ක්‍රීඩා ඇමති නවීන් දිසානායක මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරින් අතර හමුවක් හෙට (02) පස්වරුවේදී ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණය පැවැත්වීම පිළිබඳවද එහිදි තීරණයක් ගැනීමට නියමිත අතර මේ අතර පසුගිය දින කිහිපයේ සිදුවූ ක්‍රිකට් ක්ෂේත්‍ර‍යේ සිදුවීම් කිහිපයක් ගැන ද නව ක්‍රීඩා කටයුතු ඇමති එහිදී අවධානය යොමු කිරිමට ද නියමිතය. ලබන මාර්තු 31 වන දිනට ප්‍රථම ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට පවත්වා අවසන් කළ යුතු වන අතර මේ වන විට ද ප්‍රබල පාර්ශ්ව කිහිපයක් සිය අපේක්ෂකයන් තෝරා ගනිමින් සිටින බව ද නියමිත දිනට පෙර පැවැත්වීමට නොහැකි කරුණක් යෙදුනහොත් තාවකාලික අතුරු කමිටුවක් පත් කිරීම කෙරෙහි ද ඇමතිවරයා අවධානය යොමු කරන බව ද තහවුරු කර තිබේ.

Check Also

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...