මරණීය දණ්ඩනය නියමවූ සිරකරුවන් 1115 දෙනකු සිටින බවත් ඉන් 600 දෙනකු ඇපෑල් පෙත්සම් ඉදිරිපත් කර ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් රෝහණ පුෂ්පකුමාර මහතා කියයි.
එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළහොත් අවශ්‍ය කටයුතු තුන් මාසයකින් සැපයිය හැකි බවත් එසැණ කළ විමසිමකදී කොමසාරිස් කීවේය.
බෝගම්බර බන්ධනාගාරය දැන් පල්ලෙකැලේ. වැලිකඩ එල්ලුම්ගහක් තිබෙනවා. වදක තනතුරු දෙකේ සම්මුඛ පරීක්ෂණ සති තුනකින් පවත්වනවා. ඉල්ලුම්පත් 15ක් ලැබී තිබෙනවා.
ලංකාවේ බන්ධනාගාර 31යි. එහෙත් එල්ලුම්ගහ තියෙන්නේ වැලිකඩ විතරයි. ශ්‍රී ලංකාවේ මුලින්ම එල්ලුම්ගහ ක්‍රියාත්මක වුණේ 1812 ජූනි 10 වැනිදා. ඉංගිරියේ කළුඅප්පු එදා ප්‍රසිද්ධියේ එල්ලා මරා තිබෙනවා. කේ.එම්.චන්ද්‍රදාස නොහොත් හොඳපපුවා 1976 ජූනි 23 වැනි දින අවසන්වරට එල්ලුම් ගස් ගියා.
1915 දී 90 දෙනකු එල්ලුම්ගස් යැව්.