Derana Miss Sri Lanka දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා 2013

ටීවි දෙරණ විසින් සංවිධානය කරනු ලැබූ දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා තරඟයෙන් සෝලංගි ක්‍රිස්ටිනා සුරූපිණිය මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් අර්ත් කිරුළ හිමිකර ගැනීමට සමත් වුවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට මිස් අර්ත් 2012 (miss earth 2012) කිරුළ හිමිකරගත් ටෙරේසා ෆැඡ්ක්සෝවා විසින් දෙරණ රූප රාජිණීය වූ සෝලංගි ක්‍රිස්ටිනාට කිරුළ පැළඳවීම සිදු කරන ලදී.අවසන් මහා තරඟයට තොරා පත් කර ගන්නා ලද සුරූපීණියන් 12 දෙනෙකු අතරින් මැය දෙරණ මිස් ශ්‍රී ලංකා රූ රාජිණිය ලෙස මෙසේ ජයග්‍රහණය කරන ලදී.මේ එකී අවස්ථාවයි

More Photos.. https://www.facebook.com/media/set/edit/a.425512914232078.1073741852.266686060114765/

Source:Derana

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...