14.3 C
London
Sunday, December 7, 2025
spot_img

ඩෙනිමක් වෙනුවෙන් තම සිරුර නිරුවත් කල ඩිල්ෂාන්

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි ටෙස්ට් කි‍්‍රකට් ක‍්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් හා මංජුලා තිලිණි විසින් රාජගිරියේ පවත්වාගෙන යනු ලබන Dil Step නම් ඔවුන්ගේම ඇදුම් සාප්පුවේ ප‍්‍රවර්ධන කටයුත්තක් සදහා දිල්ෂාන්ම පෙනීසිට තිබෙනවා. ඒ ඔවුන්ගේ නිල ලාංජනයෙන් මසා නිමකල නවතම ඩෙනිම් වර්ගයක් වෙනුවෙන් මෙම ඡායාරූප පෙල ලබාගෙන ඇති අතර එය නම්කොට ඇත්තේ Dil Scoop ලෙසයි. මෙහි ඇති විශේෂත්වය නම් ඇතැම් ඡායාරූප සදහා දිල්ෂාන් පෙනී සිට ඇත්තේ උඩුකය නිරුවත්ව වීමයි. එම ඡායාරූප පහතින්. 3 4 5 6 7 8 9 10

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles