දිවුලපිටියේදී පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක් වූ පුද්ගලයා මිය යාමට මොහොතකට පෙර සජීවි දර්ශන

පුද්ගලයා මිය යාමට මොහොතකට පෙර සජීවි දර්ශන
පලතුරු වෙළෙන්දෙකුට පිහියෙන් ඇන පලා යමින් සිටි පුද්ගලයකු දිවුලපිටිය කුඩගම්මන ප‍්‍රදේශයේදී ‍පොලිසිය කළ වෙඩි තැබිමෙන් ඊයේ (23* සවස මියගොස් ඇත.

පොලීසිය පවසන පරිදි පොලිසීය පිහි ඇනුම සිදුකල පුද්ගලයා හට වෙඩි තබන්නේ ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ ‍තවත් පොලිස් නිලධාරියෙකුටද පිහියෙන් ඇනීම නිසාවෙනි.

මෙම සිදුවීම එම අවස්ථාවේ ඒ අසලින් ගමන් කල වාහනයක ”‍ඩෑෂ් බෝඞ්”‍ කැමරාවක සටහන් වී ඇති අතර පොලිස් නිලධාරියාට පිහියෙන් ඇන දුවගෙන එන සැකකරුට ඉතා පහසුවෙන් පාරේ මෙහා පැත්තේ සිටින පොලිස් නිලධාරියා කාර්ය බහුල පාරක වෙඩි පහර එල්ල කොට ඔහුට නවතින්න අතින් සංඥා කරන ආකාරය එහි දැක්වේ

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...