වෙදැදුරු උපාලි පිලපිටිය කළුරිය කරයි

කීර්තිමත් ආයුර්වේද වෛද්‍යවරයකු වූ උපාලි පිලපිටිය (64) අභවප්‍රපාත් විය.

දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ද වූ පිලපිටිය මහතා බොරැල්ල ආයුර්වේදයේත්, නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේත් අධ්‍යක්ෂවරයෙක් ද විය. භගන්දරා රෝගයට ප්‍රතිකාර කිරීමේ විශේෂඥයකු වශයෙන් ද ඔහු හැඳින්විණි.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...