16 C
London
Thursday, November 13, 2025
spot_img

ලෝක ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරමට මෙරට සහ පිටරට පුද්ගලයින්.

-ශ්‍රී ලාංකික මෙන්ම විදේශීය පුද්ගලයින් 50 දෙනෙකු පමණ ප්‍රමාණයක්, දැනට අත්අඩංගුවේ පසුවන වෙලේ සුදාගේ මත් ද්‍රව්‍ය ජාලයට අයත් බව ට සෘජුවම මේ වන විට තොරතුරු අනාවරණය වි ඇති අතර එයට වෙලේ සුදාගේ ඥාතින්, පොලිස් නිළධාරින් සහ විවිධ තරාතිරම් වල පුද්ගලයන් පවා අයත් වන බවට ද තොරතුරු හෙළි වි ඇති අතර මෙරට හැර සිංගප්පුරුව, පකිස්තානය, ඩුබායි ඇතුළු තවත් රටවල් වල විදේශිය පුද්ගලයන් ද එම 50 දෙනා අතරට එක් වෙති. ඔවුහු පරිහරණය කරන ලද ජංගම දුරකථන ඔස්සේ සහ එහි අංක වලින් මෙම ජාලයේ සියලුම සුලමුල අනාවරණය වූ අතර වෙලේ සුදා අල්ලා ගැනීමට ද පකිස්තානයේ පොලිස් නිළධාරින්ට හැකිවූයේ ද මෙම ජංගම දුරකථන හරහා ය. පොලිසිය පවසනුයේ මේ පිළිබඳව තොරතුරු එක්රැස් කිරීම තවදුරටත් කරගෙන යන බව ද වෙලේ සුදාගෙන් තවදුරටත් ප්‍රශ්න කරන බවත් ය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles