NewsTOPUK news ද්විත්ව පුරවැසිභාවය යළි ත් – රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය (AUDIO) By ceylonradio - December 31, 2014 0 145 FacebookTwitterPinterestWhatsApp ද්විත්ව පුරවැසිභාවය ලබාදීම යළි ආරම්භ කරන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. එහි අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය පැවසුවේ, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව ය. ද්විත්ව පුරවැසිභාවය ලබා දීම 2011 වසරේ සිට නවතා දමා තිබිණ. Share