Wednesday , 19 February 2025

දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනකුට එරෙහි නඩුව ලබන අප්‍රේල් 1

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ වෘත්තිය සමිති උපදේශක භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනය කළැයිද තවත් පුද්ගලයකු මැරීමට තැත් කළැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනකුට එරෙහි නඩුව ලබන අප්‍රේල් පළමුවැනිදාට කැඳවීමට නියමිතයි.එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දුමින්ද සිල්වා ඇතුළු පිරිසට සිතාසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ලිවේරා ද තෙන්නකෝන් මහත්මිය නියෝග කරන ලදී.

චෝදනා 17 යටතේ ඔවුනට එරෙහිව නඩු පවරා තිබේ.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...