3 වෙනි වරටත් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද (12) ප්‍රශ්ණ කිරීම සදහා රහස් පොලීසියට කැඳවයි. දැනට රහස් පොලිස් අත් අඩංගුවේ පසුවන වෙලේ සුදාගෙන් මතුවෙමින් පවතින ප්‍රශ්න හා කරුණු සම්බන්ධයෙන් රහස් පොලිසිය ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්ණ කරමින් යන බවට තොරතුරු අනාවරණය වෙයි.

