13.1 C
London
Friday, November 14, 2025
spot_img

කටුනායක – මත්තල ඩියුටි ෆ්‍රී බලපත්‍ර අහෝසි කරයි.

-සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිබර් මුස්තාෆා මහතා විසින් නියෝග කරන පරිදි කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළවල පවත්වාගෙන යනු ලබන තීරු බදු රහිත සියලුම වෙළඳසැල්වල බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට නියමිතයි. නීත්‍යානුකූල විධිමත් පදනමකින් තොරව මෙම වෙළඳසැල් සඳහා ඉකුත් කාලය තුළ බලපත්‍ර නිකුත්කර ඇතිඅතර එම හේතුව නිසා මෙම තීරණය ගැනීමට සිදුවු බව ද පිළිගත් ටෙන්ඩර් පටිපාටින්ට අනුකූලව වඩා විනිවිදභාවයෙන් සහ විධිමත්ව නැවතත් එම බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා අමාත්‍යාංශයේ පැවති ආයතන ප්‍රධානින්ගේ රැස්වීමකදී පවසා ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles