12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

රාජකීය විද්‍යාලයේ EDEX අධ්‍යාපන ප්‍රදර්ශනය විවෘත වේ.

-කොළඹ රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 12වන වරටත් සංවිධානය කළ EDEX අධ්‍යාපන ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (23) පෙරවරුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ දී විවෘත කෙරිණි.

ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා ප්‍රදර්ශනය නැරඹීමට ද එක් විය.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අමාත්‍යවරුන් වන රාවුෆ් හකීම්. රවි කරුණානායක, ගයන්ත කරුණාතිලක මහත්වරු, විදුලහල්පති උපාලි ගුණසේකර, ප්‍රදර්ශන සංවිධාන සභාපති කමල් අබේසිංහ මහත්වරු, දෙමාපියන්, ආදි සිසුන්, පාසල් සිසු දරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

news.lk

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles