13.1 C
London
Friday, November 14, 2025
spot_img

ඕස්ට්‍රේලියාවේ නිවසක් තුළ දරුවන් 8 දෙනෙක් ඝාතනය කෙරෙති.

ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ්හී නිවසක් තුළ දරුවන් 8 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම දරුවන්ගේ මව අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, ඊයේ රාත්‍රීයේ ඇය අත්අඩංගුවට ගෙන ඇති බව ය.

මේ වනවිට ඇය පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

නිවසක් තුළ තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබූ ඇගේ දරුවන්ගේ සිරුරු ඊයේ සොයා ගන්නා ලදී.

ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ටෝර්නි ඇබර්ට් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙසේ දරුවන් ඝාතනය කිරීම හෙළා දැක ඇති බව ද විදෙස් වාර්තාවල සදහන් වේ.

a1 a2

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles