රූ රැජින තෝරන තරගයට ගැහැනියක වූ පිරිමියෙක් October 29, 2013 Comments Off on රූ රැජින තෝරන තරගයට ගැහැනියක වූ පිරිමියෙක් 1 Views සැත්කමක් මාර්ගයෙන් ලිංගිකත්වය වෙනස් කරගත් (කාන්තාවක බවට පත්වූ) බ්‍රසීල ජාතික තැනැත්තියක් (රයිකා ෆෙරාස්) මෙම වසරේ තායිලන්තයේ පැවැත්වෙන ජගත් රූප රාජිනි තරගයට ඉදිරිපත් වීමට සූදානම් වෙමින් සිටී. ලිංගිකත්වය වෙනස් කර ගත් තරගකාරියන් 28 දෙනකු පරදවා Miss T Brasil කිරුළ හිමිකරගත් රයිකා කෙසේ හෝ තමා ජගත් රූප රාජිනි තරගයජයගන්නා බව කියා සිටින්නීය. Share awesome featured Latest pretty cool slider spotlight Trending 2013-10-29 ceylonradio Share Facebook Twitter Google + Pinterest