12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

Electric Car Charging කොළඹ දී

විදුලි මෝටර් රථ සඳහා වන ප්‍රථම විදුලි ආරෝපණ මධ්‍යස්ථානය විවෘත කෙරේ.

කොළඹ 08, ටිකල් මාවතේ පිහිටි අංක 10 දරන ස්ථානයේදී මෙම විදුලි අරෝපන මධ්‍යස්ථානය පිහිටුවා තිබේ.විදුලි බල හා බලශක්ති ඇමති පාඨලී චම්පික රණවක මහතා අතින් අද මෙම මධ්‍යස්ථානය විවෘත ‍ කෙරිණ.

දැනට 100% ක් ඉන්ධන වලින් ක්‍රියාත්මකවන ප්‍රවාහන ක්ෂේත්‍රය, 2020 වනවිට විදුලියෙන් ක්‍රියාත්මක කිරීමේ සහ එම විදුලිය හරිත විදුලියෙන් නිපදවා ගැනීමේ අරමුණ පෙරදැරි කරගනිමින්, විදුලි මෝටර් රථ සඳහා වන ප්‍රථම විදුලි ආරෝපණ මධ්‍යස්ථානය විවෘත කෙරිණ.

විදුලි ආරෝපණ ගැන්වීමේ මධ්‍යස්ථාන දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ඉන්ධනහල් ,සුපිරිවෙළද සැල්, මෙන්ම ව්‍යාප්තවිමේ ප්‍රවනතාවය අනුව නිවාසවලටද ලබා දීම රජයේ අරමුණයි.

Electric car  (6) Electric car  (5) Electric car  (4) Electric car  (1)

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles