9.7 C
London
Sunday, December 7, 2025
spot_img

ඇස් රෝහලේ වර්ජනයක්

-වැටුප් නතර කළැයි කියන සිද්ධියකින් පසුව මිය ගිය බව කියන සුළු සේවකයකුගේ ප්‍රශ්නයක් මත කොළඹ ඇස් රෝහලේ කනිෂ්ඨ සේවකයෝ පාලනාධිකාරය ඉවත් කරන්නැයි කියමින් අද (13) පැය අටක් පමණ වැඩ වර්ජනයක යෙදුණහ.මේ නිසා දහස් ගණන් රෝගීහුද අසරණ වුහ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මහිපාල හේරත් මහතා පවසනුයෙ කරුණු සොයා බලා ලබන විසි වැනිදා තීරණයක් දෙන බවයි. ඒය පැවසීමත් සමඟ යළි සේවකයෝ වැඩ අරඹන ලදී.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles