Ceylon Gossip ළිඳකින් ලිපිගොනු සහිත ගෝනි 6ක් සොයා ගනී.(VIDEO) By ceylonradio - January 25, 2015 0 103 FacebookTwitterPinterestWhatsApp -මිනුවන්ගොඩ, වටිනාපහ නිවසේ හිටපු අගමැති වන දිමූගේ මහජන සම්බන්ධතා ලේකම්වරයකු බව කියන පුද්ගලයකුගේ නිවස පිහිටි ඉඩම තුළ ළිඳකින් ලිපි ගොනුවක් ගොඩගත් බව පොලිසිය පවසා සිටියි. ඒ පිළිබදව පොලිසියට ලැබුණු තොරතුරක් අනුව තවමත් පරීක්ෂණ සිදුවේ. Share