Thursday , 25 February 2021

බක්පුර පොහොය නිමිත්තෙන් රටපුරා ආගමික වැඩසටහන්

බක්පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් රටපුරා වෙභෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් සංවිධාන කෙරේ. බුදු රජාණන් වහන්සේ දෙවන වර ලංකා ගමනය සිදුවූයේද බක්පුර පසලොස්වක පොහොය දිනකදී. චුල්ලෝදර මහෝදර නාරජුන් අතර මිණි පලඟනකට ඇතිවූ දඹරය සංසිදවීම සදහා බුදු රජාණන් වහන්සේගේ ලංකා ගමනය සිදුවීම අතිශය වැදගත් වූවකි.
budun2

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

A special dhamma sermon held at Liverpool Sri sambuddha Viharaya.

A special dhamma sermon was conducted at Sri sambuddha viharaya in Liverpool on Sunday evening ...