බක්පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් රටපුරා වෙභෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් සංවිධාන කෙරේ. බුදු රජාණන් වහන්සේ දෙවන වර ලංකා ගමනය සිදුවූයේද බක්පුර පසලොස්වක පොහොය දිනකදී. චුල්ලෝදර මහෝදර නාරජුන් අතර මිණි පලඟනකට ඇතිවූ දඹරය සංසිදවීම සදහා බුදු රජාණන් වහන්සේගේ ලංකා ගමනය සිදුවීම අතිශය වැදගත් වූවකි.
