ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයේ ජය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබේ.
සන්ධානය ලබාගෙන ඇති ඡන්ද ගණන 14,111කි.
එක්සත් ජාති පක්ෂය ඡන්ද 3,718ක් ලබාගෙන තිබේ.
තුන්වන ස්ථානයට පැමිණ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට හිමිව ඇති ඡන්ද ගණන 3,209කි.
සිව්වන ස්ථානයේ සිටින ජනතා විමුක්ති පෙරමුණට ලැබී ඇත්තේ ඡන්ද 1,438ක් පමණි.