11.3 C
London
Friday, May 16, 2025
spot_img

GALAXY S6 සහ GALAXY S6 edge ස්මාට් ජංගම දුරකථන ශ්‍රී ලාංකික වෙළෙඳ පෙළට

-සැම්සුන්ග් පාරිභෝගිකයන් බලාපොරොත්තු වූ GALAXY S6 සහ GALAXY S6 edge ස්මාට් ජංගම දුරකථන ශ්‍රී ලාංකික වෙළෙඳ පෙළට හඳුන්වාදීම ඉකුත්දා නෙළුම් පොකුණ රඟහලේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.වානේ සහ වීදුරු ඇසුරින් මෙන්ම උසස්තම සැම්සුන්ග් තාක්ෂණය එකට මුසු කරමින් නිමවා ඇති GALAXY S6 සහ GALAXY S6 edge, ජංගම දුරකතනයේ අනාගතය මනාව පිළිබිඹු කරන්නකි. නව දුරකතන හඳුන්වාදීම තුළින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට අසමසම වූ ස්මාට් ෆෝන් අත්දැකීමක් මෙන්ම ජාත්‍යන්තර ජංගම දුරකථන ක්ෂේත්‍ර‘යේ නව ප්‍රමිතීන් ස්පර්ශ කිරීමටත්, අති නවීන නිර්මාණයක් අත්හදා බැලීමටත්, ශක්තිමත් ජාලයක් හා සම්බන්ධ වීමටත් මෙන්ම නව්‍ය වූ සේවා අත්දැකීමටත් අවස්ථාව උදාවන බව එම සමාගම පවසයි.

unnamed

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles