Wednesday , 20 November 2019

Gee Silumina (ගී සිළුමිණ) Part 01

ගී සිළුමිණ – ශ්‍රී ලාංකේය සංගීත සාහිත්‍යය පෝෂණය කළ අපූර්වතම ගී සමුච්ඡයේ පළමු ගීය මව් ගුණයට පිදූ වගයි.
කරුණාකර ඔබේ අදහස් යෝජනා සහ චෝදනා මෙයට එක් කළොත් එය අපට මහත් සවියක් වේවි.
ශ්‍රව්‍යය දෘෂ්‍යය සංකලනය – Nalin De Silva (THE EYE CREATIONS)

Check Also

Gee Silumina (“ගී සිළුමිණ”) Part 03

සිංහල සුභාවිත ගීත වංශ කතාවේ අපූර්වතම ගී සමුච්ඡයක සොඳුරු කතිකාවත “ගී සිළුමිණ” මෙවර ආචාර්ය වික්ටර් ...

Gee Silumina (ගී සිළුමිණ) Part 02

ගී සිළුමිණ මෙවර සංවාදයට ගන්නේ සංගීත විශාරද සුනිල් එදිරිසිංහයන් ගයන “වන්නි වනපෙතේ” නම් වූ අපූරු ...