ගී සිළුමිණ මෙවර සංවාදයට ගන්නේ සංගීත විශාරද සුනිල් එදිරිසිංහයන් ගයන “වන්නි වනපෙතේ” නම් වූ අපූරු ගීයයි. බලන්න මේ ගීයේ පසුපස ඇති ශෝචනීය පුවතේ ඔබ අපි සැවොම අඩු වැඩි වශයෙන් හෝ කොටස් කාරයෝ නොවේද කියලා.
මෙය අසා රස විඳ කරුණාකර ඔබේ අදහස් අපට දන්වන්න….

සිංහල සුභාවිත ගීත වංශ කතාවේ අපූර්වතම ගී සමුච්ඡයක සොඳුරු කතිකාවත “ගී සිළුමිණ” මෙවර ආචාර්ය වික්ටර් ...
ගී සිළුමිණ – ශ්‍රී ලාංකේය සංගීත සාහිත්‍යය පෝෂණය කළ අපූර්වතම ගී සමුච්ඡයේ පළමු ගීය මව් ...