12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

20 අවුල් – මහ ඡන්දේ සැප්තැම්බරයේ

මහ මැතිවරණය ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. ව්‍යවස්ථා සභාව පත්කිරීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින බව මාධ්‍ය ප්‍රධානීන් හමුවේ මීට ස්වල්ප වේලාවකට කලින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මීට කළින් රජය ප්‍රකාශ කර සිටියේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බවයි.

කෙසේවුවද ජනාධිපතිවරයා 20 වැනි සංශෝධනය සම්මත කරගැනීමෙන් තොරව වුවද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩ ඇති බව ජනාධිපතිවරයා නොබෝදා ඇගවීමක් කළේය. දේශපාලන පක්ෂ 20 වැනි සංශෝධනයට එකඟතාවකට පත්වීමට අපොහොසත් වීම ඊට හේතුවශයෙන් දක්වා තිබේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles