13.1 C
London
Friday, November 14, 2025
spot_img

රත්තරං ගණන් බසී.

අවදානම් අවස්ථා වල සුරක්ෂිත ආයෝජනයක් වන රත්තරං වල මිල පහත වැටීමකට ලක්ව ඇත. රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1234.60 ක් ලෙස සනිටුහන් වන පරිදි ලෝක වෙළඳපොලේ රත්තරං මිල නැවත වරක් පහත වැටීමකට ලක්ව ඇත. ඇමරිකාව ප්‍රමුඛ ලෝක ආර්ථිකයේ ප්‍රකෘතිමත්වීම මඟින් රන් මිල පහත වැටීමකට ලක් වීමත් සමග සති 3ක් ඇතුලත ලෝක වෙළඳපොලේ වාර්තාවූ අඩුම රන් මිල මෙම රන් මිල වෙයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles