නව රජයේ අතුරු අයවැයෙන් රාජය අංශයට දීමනා වැඩි වුව ද පෞද්ගලික අංශයට කිසිදු ප්රකිලාභයක් තවමත් ලැබී නැති බැවින් රුපියල් 2500ක වැටුපක් වැඩි කරන ලෙස හාම්පුතුන් කළ ඉල්ලීම වහා නීතියක් ලෙස සකස් කර ගැසට් කරන ලෙස බල කරමින් අන්තර් සමාගම් සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අද (12) පැවැත්වෙනු ලැබෙ. රජයේ සේවකයින්ට මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින් වන තමන්ටද සහන ලබා ගැනීමේ අයිතියක් ඇති බවත් වහාම එම සහනය වහා ලබා දෙන ලෙස ඉල්ලා හාම්පුතුන්ට බල කරන නීතී ගෙන එන ලෙස ඔවුහු නව රජයෙන් ඉල්ලා සිටිති.
Check Also
සිව්වැනි දිනය වැස්සට සේදෙයි
තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...
“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ
( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී්ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...