කොළ පාට වෙරළක් චීනයේ

කොළපාට මුහුදු වෙරළක් චීනයේ ඇත. සෑන්ඩොන්ග් මුහුදු වෙරළ මෙසේ කොළපාට ගැන් වී තිබෙනුයේ ඇල්ගි ශාඛ විශේෂයක් වෙරල පුරා පැතිරිමෙනි.

කොළපාට මුහුදු වෙරළ දැක බලා ගැනිමට සංචාරකයෝ විශාල වශයෙන් පැමිණෙති. මිනිස් සිරුරට මෙම ඈල්ගී අහිතකර නොවන නිසාත් නගර බාලධාරින් මෙවා ඉවත් කිරිමට නොපෙළබෙන බව මාධ්‍ය සදහන් කරයි.

image_1

Lankadeepa

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...