මෙරට ජාත්‍යන්තර පාසැල් වලට නියාමනයක් අවශ්‍යද? ආචාර්ය හර්ෂ අලස්ගෙන් පිළිතුරු -Video Interview

0
118

ජාත්‍යන්තර පාසැල්වල විනය සම්බන්ධයෙන් බොහෝවිට සමාජයේ කතා බහට ලක්වේ. මේ සම්බන්ධයෙන් අප ගේට්වේ ජාත්‍යන්තර පාසැලේ සභාපති, ආචාර්ය හර්ෂ අලස් මහතාගෙන් විමසා සිටියා.

අපි මෙහිදී, වැඩිදුරටත් ඇසුවේ මෙරට ජාත්‍යන්තර පාසැල් වලට නියාමනයක් අවශ්‍යද කියායි.

අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන විසින් ගේට්වේ ජාත්‍යන්තර පාසැලේ සභාපති, ආචාර්ය හර්ෂ අලස් සමග පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව මෙන්න‍.

Derana