12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

ශ්‍රී ලංකාවට ලකුණු 270 ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පැවැත්වෙන තුන්වන හා අවසන් ටෙස්ට් තරගයේ දෙවෙනි ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානු කණ්ඩායම කඩුලු 8 ට ලකුණු 380 ක් රැස්කර තම ඉනිම අත්හිටුවීමට තීරණය කරන ලදී.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 270 ක ඉලක්කයක් හඹායාමට සිදුව තිබේ.

අද තරගයේ අවසාන දිනයයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles