කහතුඩුව දියකඩ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී වෑන් රියක් හා මෝටර් රථයක් හැපී ඒක් කතක් මියගොස් සිටි අතර සිව් දෙනකු තුවාල ලබා සිටින බව ආරංචි මාර්ග කියයි. මියගිය කත වෛද්‍ය පරීක්ෂණයකට නවලෝක රෝහලට රැගෙන එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර මෙම අනතුර සම්බන්ධයෙන් වෑන් රිය පැදවු බව කියන නීතීඥවරයෙකු අත් අඩංගුවට ගන්නා ලදී.
