12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

හිරුණිකා මෛත්‍රී පිලට

පසුගිය පළාත් සභා ඡන්දයේදී බස්නාහිර පළාතෙන් වැඩිම මනාප ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය මින් මද වේලාවකට පෙර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට එක්වූවාය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයට පැමිණි ඇය හමුවීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම රනිල් වික්‍රමසිංහ මෙන්ම හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා මංගල සමරවීර මහතාද පැමිණ සිටියහ.

මේ වන විට විපක්ෂ නායක පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදී ඇය සිය අදහස පැහැදිලි කරමින් සිටියි. “කිසි කෙනෙක් සමග තරහකට ආවා නෙමෙයි. පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවන් මම දිවිහිමියෙන් කැපවීමෙන් කටයුතු කරනවා. සෑම දෙනෙකුටම පාඩුවේ ඉන්න පුළුවන් රටක් නිර්මාණය කරනවා.”

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles