22 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජය නායක උළෙලේදී ඉතිහාසයේ ප‍්‍රථමවරට බි‍්‍රතාන්‍ය මහ රැජිනගේ ස්ථානය නියෝජනය කරන්නේ චාර්ස් පිලිප් ආතර් ජෝර්ජ් හෙවත් චාල්ස් කුමාරයා විසින් රටවල් 53 ක රාජ්‍ය නායකයින්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව මෙහෙය වීම චාල්ස් කුමරුට හිමි වීම පොදු රාජය මණ්ඩළයේ නායිකාව ලෙස බි‍්‍රතාන්‍යයේ මහ රැජින මෙතෙක් ඉටුකල භූමිකාවේ වගකීම ඉදිරියට ගෙනයාමේ හැකියාව උරගා බලන අවස්ථාව වේ. රාජ්‍ය නායක සමුළුව අතර චාල්ස් කුමරු ඓතිහාසික සෙංකඩගල පුරවරයට පිවිසෙන්නේ ඓතිහාසික දත්ත ධාතූන් වහන්සේ වන්දනා කිරීම සහ ආශිර්වාදය ලබා ගැනීමටයි. මල්වතු අස්ගිරි උභය මහාවිහාරීය මාහිමිපානන් වහන්සේලා මුණ ගැසීම හා ගැරිසන් සොහෝන නැරඹීම චාල්ස් කුමරුගේ සංචාරයට අයත් වේ.
source Sri Dalada Maligawa