-පොලී අනුපාතය වැඩිවීමත් දේශපාලන අස්ථාවර භාවයත් හේතුවෙන් කොටස් වෙළඳපොළේ ගනුදෙනු සති 5 කට පසු පිට පිටම 8 වැනි වරටත් පහළ මට්ටමකට වැටුණු බව එම ආරංචි මාර්ග පවසයි. ප්‍රධාන කොටස් අනුපාතය 0.3% කින් හෝ අහිමිවූ බවත් පසුගිය පෙබරවාරි 5 වැනිදායින් පසු එය වාර්තාවූ පහළම මට්ටම බවත් වාර්තාවේ.

