රුපියල් ලක්ෂ 65ක් රේගු දැලේ.

0
227

-රුපියල් ලක්ෂ 65ක් (රුපියල් 6, 544, 462) වටිනා විදේස් මුදල් තොගයක් සමග ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පිටවීමේ පර්යන්තයේදී අද (17දා) පෙරවරුවේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් විදෙස් මුදල් තොගයේ තිබූ ඇමෙරිකානු ඩොලර් 29000, යුරෝ 7850, සවුදි රියාල් 32500, සවුදි අරාබි ඩිනාර් 4500ක් හා කැනඩා ඩොලර් 1750ක් වන බව රේගු මාධ්‍ය අංශය සඳහන් කරයි.