ඉන්ටර්පෝල් පොලිසිය රතු වරෙන්තු නිකුත් කරයි.

0
99

-ඊස්වරන් බාලමුරලි , ක්‍රිෂ්ණා සෙල්වනායගම් , සුනිල් ගාමිණි , සින්නයියා ගුණසේකරන් , ෂන්මුගම් , නිමල් , යූරි කලෙයිගම් , නිහාල් වින්සන්ට් ,රොනී රුද්‍රකුමාර් , සෙගෝද්වන් දයාලන් හා සර්ගුනපාලන් යන අය ඇතුලත් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 14 දෙනෙකුට ඉන්ටර්පෝල් පොලිසිය විසින් රතු වරෙන්තු නිකුත් කර ඇති අතර මින් 8 දෙනෙකුගේ ඡායාරූප ඉන්ටර්පෝල් පොලිසීයට ලැබී නොමැති අතර වෙලේ සුදාගේ සහචර පිරිසට අමතරව මෙම 14 දෙනා ජාත්‍යන්තර පොලිසියට අවශ්‍ය බව වැඩිදුරටත් තහවුරු වී ඇත.