11.3 C
London
Friday, May 16, 2025
spot_img

IPL ගිය අපේ දෙන්නෙක් නිළියක් එක්ක කාමරයක

පසුගියදා ඉන්දියාවේ පැවැති මුම්බායි ඉන්දියන් හා චෙන්නායි සුපර් කිංග්ස් අතර IPL ක්‍රිකට් අවසන් මහා තරගය නැරඹීමට නිලියක් රැගෙන ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේග පන්දු පුහුණුකරුවකු ගැන වාර්තා වේ.

ක්‍රීඩකයන්ට කාන්තාවන් හඳුන්වා දීමේ නිපුනයකු වන මේ පුහුණුකරු මේ තරගයට කණ්ඩායම් දෙකට ක්‍රීඩා කල ප්‍රසිද්ධ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකුට ඔවුන් නතර වී සිටි හෝටලයේදී අදාල නිළිය හඳුන්වාදී ඇති බවද පැවසේ.

ක්‍රීඩකයන්ට මෙම නිළිය හඳුන්වා දී එන විට එම හෝටලයේම නතර වී සිටි එම තරගයේ විනිසකරුවකු ලෙස කටයුතු කල හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයකුට අදාල පුහුණුකරු අතටම හසු වී ඇතැයිද වාර්තා වේ.

මෙම නිළිය පසුගිය වකවානුවේ ප්‍රසිද්ධ ඇමතිවරයකු සමග සම්බන්ධතා පැවැත්වූ බවටද මාධ්‍ය හෙළිකර තිබිණි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles