Wednesday , 16 October 2019

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ.

මෙලෙසින් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පායන අලුත්ම තරුව ලාංකික සම්භවයක් ඇති ජැකලින් ෆර්නැන්ඩස් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ.

ජනප්‍රිය නළු සුරාජ් පන්චෝලි සමඟ සංගීතමය වීඩියෝ පටයක රංගනයට ද එක්වෙමින් ජැකලින් මේ ගායනයට එක්වෙනවා.

ජැකලින් සමඟ මෙහි පසුබිම් ගීතය ගායනා කරන්නේ ජනප්‍රිය රැප් ගායකයෙකු වන ගුරින්දර් සේගාල්.

එහි වීඩියෝ පටයේ දර්ශන රූගත කිරීම මේ දෙසැම්බර් මාසයේ අගදී ඩුබායි දේශයේ දී සිදු කිරීමට නියමිතයි.

Check Also

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...

ජනපති මැදුරේ මන්දිරය ගැන මහින්ද කියයි

( අම්ත් මධුරංග ) 2015-10-25 ජනාධිපති මන්දිරයේ තිබුණේ භූගත මන්දිරයක් නොව යුද සමයේදී සාකච්ඡා පැවැත්වූ ...