11.1 C
London
Wednesday, April 30, 2025
spot_img

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ.

මෙලෙසින් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පායන අලුත්ම තරුව ලාංකික සම්භවයක් ඇති ජැකලින් ෆර්නැන්ඩස් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ.

ජනප්‍රිය නළු සුරාජ් පන්චෝලි සමඟ සංගීතමය වීඩියෝ පටයක රංගනයට ද එක්වෙමින් ජැකලින් මේ ගායනයට එක්වෙනවා.

ජැකලින් සමඟ මෙහි පසුබිම් ගීතය ගායනා කරන්නේ ජනප්‍රිය රැප් ගායකයෙකු වන ගුරින්දර් සේගාල්.

එහි වීඩියෝ පටයේ දර්ශන රූගත කිරීම මේ දෙසැම්බර් මාසයේ අගදී ඩුබායි දේශයේ දී සිදු කිරීමට නියමිතයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles