ජනපති ඉදිරියේ දිවුම් දුන්නැයි ජයලලිතා විග්නේෂ්වරන්ට දොර වහයි October 20, 2013 Comments Off on ජනපති ඉදිරියේ දිවුම් දුන්නැයි ජයලලිතා විග්නේෂ්වරන්ට දොර වහයි 4 Views උතුරු පළාත් මහ ඇමති විග්නේෂ්වරන් මහතා ජනිධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට විරෝධය පල කරමින් ඉන්දීය තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් විසින් ඔහු මුණ ගැසීම ප‍්‍රතික්‍ෂෙප කර තිබේ. විග්නේෂ්වරන්ගේ ඉල්ලීමකට අනුව එම හමුව උතුරේ හිටපු දේශපාලන නායකයෙකු වන චෙල්වනාගයම්ගේ ඥාතියෙකු විසින් සංවිධානය කර තිබිනි. විග්නේෂ්වරන් හමුවට මුලින් කැමැත්ත පල කර තිබූ ජයලලිතා අවසානයේ එම හමුව අවලංගු කර ඇත්තේ තමන් කිසිදාක ශ‍්‍රී ලංකාවට නොපැමිණෙන බවත්, ශ‍්‍රී ලංකා රජයට සම්බන්ධ නායකයන් මුණ නොගැසෙන බවත් පවසමිනි. Share featured Latest slider spotlight 2013-10-20 ceylonradio Share Facebook Twitter Google + Pinterest