ලැව් ගින්නක් සේ පැතිරී යන ජෙනීෆා ලෝපස්ගේ සරාගී ගීත වීඩියෝව මෙන්න

44 හැවිරිදි ඇමරිකානු සරාගී නිළි ජෙනීෆා ලෝපස් පෙනී සිටින “ෆස්ට් ලව්“ නැමති සංගීත වීඩියෝව මේ වනවිට ලෝකය පුරා ලැව් ගින්නක් සේ පැතිරී යයි.මෙය එළි දක්වා ගතවී තිබෙන්නේ දින තුනක් වැනි කාලයක් වුවත් “යූ ටියුබ්“ ඔස්සේ එම ගීත වීඩියෝව මේ වනවිට මිලියන 3.5 කට වැඩි පිරිසක් නරඹා තිබෙන අතර වාර්තා වන්නේ මෙය දැවැන්ත ආදායම් වාර්තාවක් තබනු ඇති බවයි.

Check Also

සඳුන් සෙවණ

අපේ සිත්වල ස්වභාවයත් හරියට අහස වගේ. මේ ලස්සනට දීප්තිමත්ව නිල්පාටින් බැබළෙමින් හිරැත් එක්කලා සිනහවෙමින් ඉන්න ...

හේලංකඩ ඇනතියාන මොකදෑ බර කල්පනාව

හේලංකඩ…..හේලංකඩ ඇන තියානමොකදෑ බර කල්පනාවකොයි උඹෙ අර මල් හිනාවවෙනදා ඔය මුව පැලැන්දසුදුබංඩයියේ… සුදු බංඩයියේ…කොළදින් වැඩ ...