16 C
London
Thursday, November 13, 2025
spot_img

නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි.

-ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මාධ්‍යවේදී ධර්මශ්‍රී බණ්ඩාර ඒකනායක මහතා පත්කරනු අද දින වැඩ භාරගනියි. එසේම දෙස් විදෙස් මාධ්‍ය ආවරණ රැසකට සහභාගී වූ ඒ මහතා මාධ්‍ය සම්බන්ධයෙන් විදෙස් පුහුණුව ද ලැබූවෙක් වන අතර ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් ද වේ.
එම්.ටී.වී. ආයතනයේ ප්‍රවෘත්ති වාර්තාකරුවකු ලෙස සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ ධර්ම ශ්‍රී මහතා නිෂ්පාදකවරයකු හා ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස ජනප්‍රිය වූයේය. සිරස ටී.වී, නිවුස් ෆස්ට් නාලිකාවල සේවය කළ ධර්මශ්‍රී නිවුස් ෆස්ට් හි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙසින් හා සිරස ටී.වී. වැඩසටහන් අධ්‍යක්ෂවරයා ලෙසින් ද කටයුතු කළේය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles